උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව තිබිය යුතුයි – කරුණා අම්මාන්

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව තිබිය යුතු බවත් මුස්ලිම් ජනතාව එයට විරුද්ධවන්නේ නම් සහාය ලබා දෙන්නැයි මුස්ලිම් නායකයන්ගෙන් ඉල්ලා සිටිය යුතු යැයි දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හාා හිටපු නියෝජ්‍ය ඇමැති කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් පවසයි. දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවක්, කල්ලඩි පිහිටි පක්‍ෂ කාර්‍යලයේදී අද (8) දින පැවැත්වුණි. එහිදී අදහස් ප්‍රකාශ කරමින් … Continue reading උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව තිබිය යුතුයි – කරුණා අම්මාන්